බයියාගේ හීනය...!!
පරිසරයම උලාකාලා, ජාතියටම කෙලවලා, නැගිටින්න බැරිවෙන්න කලුසුද්දෝ බෝකරලා, 1815 රටට රිංගපු, 1948 තොලෙන්චි වෙද්දී ණයට කන්න උගන්නපු සුද්දෝ, අද වෙනකොට අම්මට්සිරි ජාතියක් වෙලා ඕයි…!!! සුද්දා හින්දනේ අදටහරි රේල්ලුවක් හරි තියෙන්නේ, කොහොමහරි උන්ගේ රටකට පැනගෙන පන බේරගන්න හිතන තරමට, අපි දියුනු වෙලා ඕයි..!!! අවුරුදු 30 වතුර වෙනුවට ලේම බීපු, කකුල් දෙකේ කොටි රැල අද, අහිංසකම පූස් පැටව්ලු ඕයි..!!! ඩොලර් ගිලින්න, තට්ටේ ගාපු සිංහල කොටි, මෙහෙම කියලා හොටුපෙරනකොට, කොටි බෝම්බ වලින්, කුණු පරාන බේරගන්න, ගෑනියි-මිනිහයි බස් දෙකකම ගිය එවුන්, අමු හෙලුවෙන්ම, හූමිටි තලමින්, තප්පුලනවා ඕයි…!!! යුද්දේ කාලේ දණහිසේ හිටිය උන්, කරුමෙට මෙලවට ඇවිදින්, ඩොලර් කාලා, කක්කාකරලා, ඒවත් කාලා, මානව හිමිකම් කඩවීම ගැන බණ කියනවා ඕයී…!!! කයියනායකලා සමග, 77-88-89 තරගෙට අපේ ජතිය වද කරපු, පියාණෝගේ විකට පුතාණෝ, අද අම්මටසිරි පොරක්වෙලා රට බේරගන්නවාලු ඕයි..!!! බැදුම්කරෙන් රටට ඇරපු, පුතාණෝගේ පියාණෝ එක්ක කොල්ලන්ට ඇණගහපු, වදකයා අද පොරක් වෙලා, කොල්ලන්ව මසට දක්කන්න, සිංදු ක...